වේලාව

Friday, March 29, 2013

IPhone එකේ Carrier Text එකට ලෝගෝ එකක් දාමුද?

මෙන්න මේ විදියට තමන්ගේ Carrier Text එකට ලෝගෝ එකක් දාන්න පුළුවන් හැබැයි මේක කරන්නනම් Device එක Jailbreak කරලා තියෙන්න ඕනි මේක පුංචිම පුංචි වැඩක් ගොඩක් අය දාගෙනත් ඇති නැති අයටයි මේක ලිව්වේ

 Cydia එකෙන් zeppelin tweak එක install කරන්න simple වැඩක් නේද දැන් settings වල ඇති zeppelin ඒකෙන්  ලෝගෝ එකක් accept කරන්න වැඩේ ගොඩනේ

ඒකෙ තියෙන ලෝගෝ වලට අමතරව addons වලත් සුපිරිම ලෝගෝ තියෙනවා දාගෙනම බලන්න

Nokia ෆොන් වලින් සිංහල type කරමු

මේක මම Try කරලනම් නෑ මොකද මට නොකියා එකක් නෑ වැඩ කලේ නැත්නම් sorry වෙන්න ඕනේ ඔයාල try කරලා බලන්න වැඩ කලොත් comment පාරක් දාන්න


පහත ලින්කුවෙන් ගිහින් බලන්න ෆෝන් එකෙන්ම ලින්ක් එකට යන්න

http://gallery.mobile9.com/f/2554893/

http://gallery.mobile9.com/f/2533448/


IPhone Region එක ශ්‍රී ලංකා කරමු

මේක Apple Device use කරන අයටයි

සාමාන්‍යෙන් IPhone එකේ Region එකට ශ්‍රී ලංකා කියල තෝරන්න නෑ නමුත් ඒක ශ්‍රී ලංකා විදියට change කරන එක ගොඩාක් වැදගත් දෙයක් ඒකෙන් Phone numbers formatting (a)), caller ID fix in SMS, Contacts save without having to omit # '0' වගේ ගොඩක් වෙනස්කම් වලට බලපානවා

මෙන්න මේ විදියට තමා සාමාන්‍යෙන්  Phone numbers formatting තියෙන්නේ මේක හරිම කරදරයක්












මේක ගොඩ දාන්න නම් jailbreak කරලා තියෙන්න ඕනේ

මෙන්න මේකෙන් ගැලපෙන file බාගන්නකො 
 Download කරගත් ෆයිල් එක්ක iPhone file browser එකක් හරහා( iFunbox : www.i-funbox.com) /System/Library/PrivateFrameworks/AppSupport.framework/ පාත් එකට කොපි කරන්න.

ඊට පස්සේ  'Cydia' වලින් iFile install කරගන්න (මේ source එක add කරන්න 'cydia.xsellize.com' -repo)

Ifile open කරන්න Ifile settings වල Hidden file on කරන්න

දැන් මෙන්න මේ path එකට යන්න /var/mobile/Library/Preferences/.GlobalPreferences.plist
එය text viewer එකෙන් open කරන්න

ඒකෙ අන්තිමට තියන 'AppleLocale' එක වෙනස් කරන්න (දැන් තියෙන්නේ ''en_US'') ''en_LK'' විදියට වේලාවයි දිනයයි සිංහලෙන් ඕනෙනම් ඒක ''si_LK'' විදියට වෙනස් කරන්න දැන් reboot or respring කරලා බලන්න


                      මේ තියෙන්නේ මේ මොහොතේ මගේ Phone එකේ screen shot එකක්
  

Opera Mini eken sinhala kiyawanna


Mobile operamini eken sinhala akuru penne kotu kotune onna eka fix karana eka simple deyak

 operamini open karanna dan URL eke ''opera:config'' kiyala type karana (pahatha pic eke widiyata) eeta passe GO karanna


eeta passe ena page eke ''Use bitmap fonts for complex scripts'' eka ''YES'' denna (pahatha pic eke widiyata)


dan anthimata ''SAVE'' karanna wade goda