වේලාව

Wednesday, May 8, 2013

Android වලින් රූට් නොකරම සිංහල type කරමු


 
 ගොඩක් අය දන්නේ android වල සිංහල type කරන්න රූට් කරන්නම ඕන කියලනේ (මමත් මෙච්චරකල් දැනගෙන උන්නේ එහෙම තමා) එත් ඒක එහෙම නෑනේ..... සමහරක් අය රූට් කරන්න බයයි මොකද warranty එක cancel වෙයි කියන හින්දයි ෆෝන් එකට කෙලවෙයි කියල හිතෙන හින්දයි සිංහල type කිරිල්ල හුගක් අය අමතක කරලා දානවා

ඔන්න ඒකට විසදුම මෙතනින් key board එක ගන්න ඕකෙන් පුළුවන් opera වල ඉදන්ම සිංහල කොටන්න



තව එකක් මේ browser එකෙන් හොදට සිංහල පේනවා මෙතනින් ඒ Browser එක ගන්න 


 දෙකම දා ගෙන බලන්නකෝ වැඩේ හොදනම් කොමෙන්ට් පාරක් දැම්මට කමක් නෑ.... රූට් කරන්න බය වෙන්නත් එපා.....





Tuesday, May 7, 2013

රූට් කරනවා කියන්නේ මොකක්ද????








රූට් කිරිම යනු කුමක්ද?

                     android කියන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්දතිය පාදක කරගෙන නිර්මාණය උන මෙහෙයුම් පද්දතියක්.සාමන්‍යයෙන් මෙම මෙහෙයුම් පද්දතියකට ඇතුල් වෙන්න ක්‍රම දෙකයි තියෙන්නේ පරිගනකයේදී වගේම තමා.ඒවා වෙන්නේ Administrator Account / Guest Account යන ආකාර 2ක.සාමන්‍යයෙන් android user කෙනෙක්ට සම්පුර්ණ පද්දතිය පාලනය කරන්න බෑ.මොකද සමහර වෙනස් කිරිම නිසා පද්දතිය සම්පුර්ණයෙන් අකර්මන්‍ය විම (dead වීම,brick වීම වැනි දේ) වගේ හේතු දක්වන්න පුලුවන්.එලෙස බලන විට අපි මේ පද්දතිය භාවිතා කරන්නේ සම්පුර්ණයෙන් නෙමේ. රූට්ර්‍ කරනවා කියන්නෙ අපිට මෙ පද්දතියට සම්පුර්නයෙන්ම ඇතුල් වෙලා පද්දතිය වෙනස් කිරිමේ හැකියාව ලබා ගැනිමටයි.මෙමගින් ඔබට ලබා ගන්න පුලුවන් වාසි බොහොමයි,ඒත් අවදානමත් එ එක්කම වැඩි වෙනවා.

රූට් කිරිම ප්‍රධාන කොටස් දෙකයි

1.Half Root ( Root only )
2.Full Root (Rooting + Boot-loader Unlock )

ඔබට රූට් කිරිමෙන්,

  • Custom Rom දැමීම
  • System Files වලට ඇතුළු වී වෙනස්කම් කිරීම(*සමහරක් වෙනස් කිරීම් නිසා අකර්මන්‍ය වීම් සිදු වේ)
  • OC කර Speed එක වැඩි කර ගැනීම (*මෙය හරි ආකාරව නොකළහොත් bricked වීමට ඉඩ ඇත)
  • software වැනි දේ MODS කල හැකි වීම                    
  • අනවශ්‍ය apps ඉවත් කිරිම 
  • සිංහල දැමීම
                         වැනි බොහෝ දෑ සිදු කල හැකියි.



සැලකිය යුතු:-Root කිරීම නිසා Warranty එක Cancel වේ 

මෙය සිදු කරන ආකාරය දුරකථන මාදිලියෙන් මාදිලියට වෙනස් වෙනව ඉදිරියේදී එම ක්‍රම රැගෙන එන්නම්









Galaxy Y එක රූට් කරමු






මුලින්ම අපි update.zip file එක අරගෙන ඒක SD Card එකට දාගන්න ඕන
 මෙතනින් ඒක ගන්නකො
  • දැන් Recovery Mode යන්න (Sound up key,Lock key,Home key එක පාර Press කරන්න)
  • එතකොට එන එකෙන් APPLY UPDATE FROM SD card දෙන්න
  • ඊට  පස්සේ  UPDATE.zip එක තෝරලා දෙන්න 
  • ඊට පස්සේ reboot system now දෙන්න  
 Picture STEPS
   

01. Recovery Mode



    02. Apply Update From sd card



   03. Reboot System Now

 



සැලකිය යුතු :- මේක මම අත්හදා බලලා නෑ මොකද මට android ජංගම දුරකතනයක් නෑ
                    * මේක අත්හදා බැලීම ඔයාලා සතුයි සිදුවන දෝෂයන්ට මම වගකියන්නේ නෑ