වේලාව

Wednesday, May 8, 2013

Android වලින් රූට් නොකරම සිංහල type කරමු


 
 ගොඩක් අය දන්නේ android වල සිංහල type කරන්න රූට් කරන්නම ඕන කියලනේ (මමත් මෙච්චරකල් දැනගෙන උන්නේ එහෙම තමා) එත් ඒක එහෙම නෑනේ..... සමහරක් අය රූට් කරන්න බයයි මොකද warranty එක cancel වෙයි කියන හින්දයි ෆෝන් එකට කෙලවෙයි කියල හිතෙන හින්දයි සිංහල type කිරිල්ල හුගක් අය අමතක කරලා දානවා

ඔන්න ඒකට විසදුම මෙතනින් key board එක ගන්න ඕකෙන් පුළුවන් opera වල ඉදන්ම සිංහල කොටන්න



තව එකක් මේ browser එකෙන් හොදට සිංහල පේනවා මෙතනින් ඒ Browser එක ගන්න 


 දෙකම දා ගෙන බලන්නකෝ වැඩේ හොදනම් කොමෙන්ට් පාරක් දැම්මට කමක් නෑ.... රූට් කරන්න බය වෙන්නත් එපා.....





1 comment:

  1. සෙට් එකේ ඇඩ් එනවා

    සියලු බ්‍රවුසරේ හොදයි වගේ

    ReplyDelete