වේලාව

Tuesday, May 7, 2013

රූට් කරනවා කියන්නේ මොකක්ද????








රූට් කිරිම යනු කුමක්ද?

                     android කියන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්දතිය පාදක කරගෙන නිර්මාණය උන මෙහෙයුම් පද්දතියක්.සාමන්‍යයෙන් මෙම මෙහෙයුම් පද්දතියකට ඇතුල් වෙන්න ක්‍රම දෙකයි තියෙන්නේ පරිගනකයේදී වගේම තමා.ඒවා වෙන්නේ Administrator Account / Guest Account යන ආකාර 2ක.සාමන්‍යයෙන් android user කෙනෙක්ට සම්පුර්ණ පද්දතිය පාලනය කරන්න බෑ.මොකද සමහර වෙනස් කිරිම නිසා පද්දතිය සම්පුර්ණයෙන් අකර්මන්‍ය විම (dead වීම,brick වීම වැනි දේ) වගේ හේතු දක්වන්න පුලුවන්.එලෙස බලන විට අපි මේ පද්දතිය භාවිතා කරන්නේ සම්පුර්ණයෙන් නෙමේ. රූට්ර්‍ කරනවා කියන්නෙ අපිට මෙ පද්දතියට සම්පුර්නයෙන්ම ඇතුල් වෙලා පද්දතිය වෙනස් කිරිමේ හැකියාව ලබා ගැනිමටයි.මෙමගින් ඔබට ලබා ගන්න පුලුවන් වාසි බොහොමයි,ඒත් අවදානමත් එ එක්කම වැඩි වෙනවා.

රූට් කිරිම ප්‍රධාන කොටස් දෙකයි

1.Half Root ( Root only )
2.Full Root (Rooting + Boot-loader Unlock )

ඔබට රූට් කිරිමෙන්,

  • Custom Rom දැමීම
  • System Files වලට ඇතුළු වී වෙනස්කම් කිරීම(*සමහරක් වෙනස් කිරීම් නිසා අකර්මන්‍ය වීම් සිදු වේ)
  • OC කර Speed එක වැඩි කර ගැනීම (*මෙය හරි ආකාරව නොකළහොත් bricked වීමට ඉඩ ඇත)
  • software වැනි දේ MODS කල හැකි වීම                    
  • අනවශ්‍ය apps ඉවත් කිරිම 
  • සිංහල දැමීම
                         වැනි බොහෝ දෑ සිදු කල හැකියි.



සැලකිය යුතු:-Root කිරීම නිසා Warranty එක Cancel වේ 

මෙය සිදු කරන ආකාරය දුරකථන මාදිලියෙන් මාදිලියට වෙනස් වෙනව ඉදිරියේදී එම ක්‍රම රැගෙන එන්නම්









No comments:

Post a Comment