වේලාව

Friday, March 29, 2013

IPhone එකේ Carrier Text එකට ලෝගෝ එකක් දාමුද?

මෙන්න මේ විදියට තමන්ගේ Carrier Text එකට ලෝගෝ එකක් දාන්න පුළුවන් හැබැයි මේක කරන්නනම් Device එක Jailbreak කරලා තියෙන්න ඕනි මේක පුංචිම පුංචි වැඩක් ගොඩක් අය දාගෙනත් ඇති නැති අයටයි මේක ලිව්වේ

 Cydia එකෙන් zeppelin tweak එක install කරන්න simple වැඩක් නේද දැන් settings වල ඇති zeppelin ඒකෙන්  ලෝගෝ එකක් accept කරන්න වැඩේ ගොඩනේ

ඒකෙ තියෙන ලෝගෝ වලට අමතරව addons වලත් සුපිරිම ලෝගෝ තියෙනවා දාගෙනම බලන්න

No comments:

Post a Comment