මේක 2G,3G වගේ පරණ device තියෙන අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි මොකද store එකේ දැනට තියෙන apps ඒවාට ගැලපෙන්නේ නැතිකම මෙහෙම කරාම ඒවා ගන්න පුළුවන්
ඒනන් වැඩේ පටාන් ගම්මුකො
*මේකට ඔයාලගේ device එක jailbreak කරලා තියෙන්නෝනි
*cydia වලින් ifile install කරලා තියෙන්නත් ඕනි(cydia කියන ලිපිය කියවල බලල ifile install කරගන්න)
Sb Settings, Lockinfo වගේ apps දාල තියෙන අයට error එනවලු ඒ අය නොකරට කමක් නෑ
මෙහෙමයි කරන්නේ
- iFile open කරන්න මේ path එකට යන්න System/Library/CoreServices > SystemVersion.plist ඒක text viewer එකක් විදියට open කරන්න
- ඊට පස්සේ BUILD version and Product Version එක change කරමු මෙන්න මෙහෙම ඔයාගේ තියෙන්නේ 4.1 (build 8B117) නම් 5.0.1 or 5.1.1 විදියට (5.0.1 - 9A405 or 5.1.1 - 9B206)
ios codes- 4.1 = 8B117
- 4.2.1 = 8C148
- 5.0.1 = 9A405
- 5.1.1 = 9B206
- 6.0.1 = 10A523
* http://enterpriseios.com/wiki/Complete_List_of_iOS_User_Agent_Strings
- දැන් restart පාරක් දාලම බලන්න
machan dowenlord wenawa witharai install karannda baaa ai a
ReplyDeleteElaZzz supiriyata wada TnX Boss
ReplyDelete